ගැටුමකින් සිව්දෙනෙකු රෝහල්ගත කරයි - ආරක්ෂාව ද තර කරයි..
                                    
                    Sri Lanka Police
                
                                                
                    STF
                
                                                
                    Jaffna
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    යාපනය - තෙල්ලිපලෙයි ප්‍රධාන මාර්ගයේ සුන්නාග ප්‍රදේශයේ දී අද (24) යතුරු පැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී ඇත.
මෙම පහරදීමේ දී දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් සිව් දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා එම ස්ථානයේ ආරක්ෂාව ද තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂන සිදුකරයි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                 
                                             
        
     
     
     
     
    