ලොතරැයි දිනුම් දෙකක් හිමිකර ගත් සුපිරිම වාසනාවන්තයා
                                    
                    United States of America
                
                                                
                    Lottery
                
                                                
                    Dollars
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අමෙරිකාවෙන් එක ළඟ ලොතරැයි දිනුම් දෙකක් හිමි වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඔහු දෙවැනි වරටත්ජැක්පොට් ලොතරැයියක් මගින්, ඇමෙරිකානු ඩොලර් 110,000ක මුදලක් දිනාගෙන තිබෙනවා.
මීට මාස 5කට පෙරත් ඔහු එම ලොතරැයි දිනුමකින්ම අමෙරිකානු ඩොලර් 110,000 ක මුදලක් දිනාගෙන තිබෙනවා.
පෙර දිනුම් ඇඳීමෙන් ඔහු ණය සියල්ලක්ම ගෙවා දමා නිදහස් වුණ බවත් මෙම දිනුම් ඇදීමෙන් හිමිවුණ මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න තවමත් සිතා නොමැති බවටයි, මාධ්‍ය හමුවේ ඔහු මෙම ජයග්‍රහනය ගැන ප්‍රකාශ කර තිබෙන්නේ.
කෙසේ නමුත් 59 හැවිරිදි ඔහු මෙම ජයග්‍රහනයෙන් හිමිවන මුදල් බැංකුවක තැන්පත් කරන බවටයි දැනට තීරණය කර තිබෙන්නේ.