පාප් වහන්සේගේ ඇස්වලින් කඳුළු වැටෙයි.. (VIDEO)

Italy
By krishani Dec 09, 2022 02:59 AM GMT
Report

සාම්ප්‍රදායික යාඥාවකින් අනතුරුව ශුද්ධෝත්තම පාප් වහන්සේ කඳුළු සැලූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලියේ ජාතික නිවාඩු දිනයක් වන නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල්‍ය සනිටුහන් කිරිම සඳහා යාඥාව පැවැත් වූ අතර එහි දී  යුක්‍රේනය තුළ පවතින යුද්ධය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව උන්වහන්සේ  යුක්‍රේන ජනතාව ගැන සිහිකරමින් මෙලෙස සිය කණගාටුව පළකර ඇත.