ලොව පුරාම හදිසි බිඳ වැටීමක්..! ඔබත් මේ ගැන දැනුවත්ද..?
Technology
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුවී ඇති බවයි.
ඒ අතර ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන ඇතුළත් බවද වාර්තා වෙයි.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇතිවූවක් බවට වාර්තා පළ වෙයි.