දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Sep 07, 2023 02:03 PM GMT
Report

අද (07) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය

කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 58කි.