සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS)

Cricket India Indian Cricket Team Ishan Kishan
By krishani Dec 17, 2023 04:25 PM GMT
Report

ඉන්දියාව සතු ඉතාමත් දක්ෂ ප්‍රහාරාත්මක ක්‍රීඩකයකු ලෙස ඉශාන් කිෂන් හැදින්විය හැකිය.

සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS) | Ishan Kishan

ඔහු ඉන්දියානු ජාතික කණ්ඩායමේ පමණක් නොව ඉන්දීය ‍ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඉතාමත් දක්ෂකම් දැක් වූ ක්‍රීඩකයෙක් වේ.

සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS) | Ishan Kishan

ඔහු සිය පෞද්ගලික හේතුවක් මත දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයෙන් ඉවත් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

තියුණු තරඟයකින් පසු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ ජයග්‍රහණය තීරණය වෙයි.. (PHOTOS)

තියුණු තරඟයකින් පසු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානයේ ජයග්‍රහණය තීරණය වෙයි.. (PHOTOS)


කෙසේ වෙතත්, මෙම තරගාවලිය තුල කේ.එල් රාහුල් කඩුල්ල පිටුපස වගකීම සිදුකරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.   

සුපිරි ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායමෙන් ඉවත් වෙයි - සියල්ලන් එකවරම කැළඹී යයි.. (PHOTOS) | Ishan Kishan

Gallery