අපේ රටේ අභිමානය.. මිස් වර්ල්ඩ් ජාතික ඇදුම් සදහා අපේ රට නියෝජනය කළ විදිය මෙන්න ..(PHOTOS)

Sri Lanka Chandimal Jayasinghe
By Sithumini Feb 03, 2025 12:15 PM GMT
Report


මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් ඉශාදි අමන්දා මේ වන විට බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගෙන අවසන්. ඒ ඇය අපේ රටට අත්කර දුන් සුවිශේෂි වූ අභිමානය නිසා.

ඉශාදි ලංකාව නියෝජනය කළ නිසාම ඇය නිසා මේ වන විට ලෝකේ බොහේ රටවල් ලංකාව ගැන කතා කරනවා.

ලංකාව ජාත්‍යන්තරයට අරන්ගිය ඉශාදි අපේ රටේ අබිමානය ලොවට රැගෙන යන්න අපේ රටේ ඇදුම් නිර්මානයේ තිබෙන අලංකරණය දක්වා තිබුණේ මෙලෙසින්.

GalleryGalleryGalleryGallery