මිසිස් වර්ල්ඩ් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දාට..(PHOTOS)

Sri Lanka World Beauty
By Sithumini Jan 31, 2025 04:51 AM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


මිසිස් වර්ල්ඩ් තරගාවලිය මෙවර අමරිකාවේදි පැවැත්වුණා. එහිදි අවසන් දෙදෙනා අතරට පැමිණිමට මෙරට නියෝජනය කරමින් ගිය ඉශාදි අමන්දාට හැකියාව ලැබුණා.

මෙවර ඒ අනුව ලෝකයේ විශාල රටවල් නියෝජනය කරමින් විශාල පිරිසක් අතරින් දෙවන් ස්ථානය හිමිකරගැනීමට ඉශාදි අමන්දා සමත්වුණා.

මෙය ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් වන අතර මෙරට මිසිස් වර්ල්ඩ් කිරුළ දෙවරක් හිමි කරගෙන ඇති අතර එක්වරක් සිදුවූ සිදුවීමක් පදනම් කර ගනිමිනි මිසිස් වර්ල්ඩ් කිරුළ කැරොලයින් ජූරිගෙන් නැවත ලබා ගැනීමට මිසිස් වර්ල්ඩ් කණ්ඩායම කටයුතු කර තිබුණා.

ඉශාදි අමන්දාට අපේ උණුසුම් සුබ පැතුම්

GalleryGalleryGalleryGallery