ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
Iran
Latest Headlines
Iran President
Sinhala news
Puwath.lk
By R.rishma
ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් විසින් හමීඩ් බෝවාර්ඩ් එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත්කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.