ලොවම බලා සිටි මොහොත උදාවෙයි... iPhone 16 වෙළදපොළට නිකුත් වූ හැටි මෙන්න...(PHOTOS)

iPhone Apple Technology Mobile Phones
By Sithumini Sep 09, 2024 06:39 PM GMT
Report

හැමෝම අවදානයෙන් පසුවුණු iPhone 16 මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් වෙලඳපොළට නිකුත් කරනු ලැබුවා.

ඒ ඊයේ කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වුණු උළෙලේදි. විශේෂම අංගයක් ලෙස Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විත වීම විශේෂත්වයක්.

මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව(iwatch series 10) ,එයාර් පොඩ්ස් 4(AirPods 4) ද නිකුත්වූ අතරබ් එහිදි iPhone 16,iPhone 16 plus ,iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙලඳපොලට නිකුත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට වැඩිම අන්තර්ජාල සෙවුම් ප්‍රමාණයක් හිමි දුරකථනය බවට ඇපල් අයිෆෝන් 16 පත්ව තිබෙනවා.  

GalleryGalleryGalleryGalleryGalleryGallery