ඔන්න හැමෝම බලාසිටි ඇපල් 16 එන්නයි යන්නේ.. බලන්නකෝ ඒකේ තියන දේවල්.(VIDEO)

By Sithumini Sep 08, 2024 10:07 AM GMT
Report

ඔන්න හැමෝම බලාසිටි ඇපල් 16 එන්නයි යන්නේ.. බලන්නකෝ ඒකේ තියන දේවල්..

ඇපල් අයිෆෝන් කියන්නේ කියන්නේ කවෘත් භාවිත කරන්න කැමතිම ෆෝන් එකක්.ඒවගේම නැති කෙනෙක් වුණත් මිලදී ගන්න හීන දකින ෆෝන් එකක් තමයි අයිෆෝන්. 

 ඉතින් ලගදීම වෙළද පොලට අයිෆෝන් 16 එකත් නිකුත් වෙන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් හැමෝම මේ වෙද්දි උනන්දුවෙන් ඉන්නවා මේ අලුත්ම ඇපල් අයිෆෝන් එක කොහොම එකක්වෙයිද ඩිසයින් එක මොන වගේද කියලා දැගනන්න.

මේ යටතේත් අයිෆෝන් 16,16ප්ලස්, 16ප්‍රෝ , සහ 16 ප්‍රෝ මැක්ස් විදියට අපිට නවතම අයිෆෝන් සෙට් එක හදුනගන්න පුලුවන්.

මෙහිදි විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි මෙම සියලු දේ සහිත ඇපල් දුරකථනය එළිදැක්වෙන්නේ එහි නවතම ඇපල් සමාගමේ උපාංග එළි දක්වන උත්සවයකදි වීමත් විශේෂත්වයක්.