ලංකා අයි ඕ සී ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණයක්..

Lanka IOC Sri Lanka Fuel Crisis
By krishani Aug 08, 2022 08:38 AM GMT
Report

ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙන්නේ එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join