මව ඝාතනය කර පලා ගිය පුතා සොයා විමර්ශන

Sri Lanka Police Sri Lanka Crime
By Hashini Aug 30, 2023 08:34 AM GMT
Report

අකුරැස්ස ඉහළ මලිදුව ප්‍රදේශයේ පුතෙකු විසින් පොල්ලකින් පහර දී තම මව ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඝාතනයට ලක් වී ඇත්තේ එම ප්‍රදේශයේම 65 හැවිරිදි පදිංචිකාරියක් බවයි.

එම පහර දීම සිදු කර ඇති 28 හැවිරිදි පුත්‍රයා පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන සිදු කරන බව බන්ගම පොලිසිය සඳහන් කරනවා.