කොටුව උණුසුම් වෙයි - භික්ෂු බල මණ්ඩලය දැවැන්ත විරෝධයක..පොලීසියෙනුත් හදිසි දැනුම්දීමක්..(VIDEO)

Galle Face Protest Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Sep 08, 2022 09:47 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතාවයේ නිරතවන භික්ෂූන්ට වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පොලීසිය දැනුම්දීමක් කර ඇත. පොලීසිය දැනුවත් කිරීමකින් තොරව සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් එම දැනුම්දීම පොලීසිය සිදුකර තිබේ.

ත්‍රස්ත පනත යටතේ සිරගත කළ වසන්ත මුදලිගේ, සිරිදම්ම හිමි සහ හෂාන් නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now