කැලණිය උණුසුම් වෙයි - පොලීසියෙන් කදුළු ගෑස් ප්‍රහාර..(VIDEO)

University of Kelaniya Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sithumi Oct 04, 2022 11:29 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now