ත්‍රස්ත විමර්ෂන ඒකකය ඉදිරිපිට විරෝධතාවක්..(VIDEO)

Sri Lanka SL Protest Inter University Students Federation
By Sewvandhi Oct 27, 2022 10:08 AM GMT
Report

දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මේ වන විට නාරාංහේන්පිට පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව යි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now