ශිෂ්‍ය පාගමනට අධිකරණය දුන් නියෝගය..!
Galle Face Protest
Sri Lanka Economic Crisis
Sri Lanka
Inter University Students Federation
By Sewvandhi
අද (21) දින සංවිධානය කර තිබෙන පාගමනකට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ. ඒ අනුව කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබාදී තිබේ.
එහි දැක්වෙන්නේ අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු, එහි සාමාජික සාමාජිකාවන් හා වෙනත් තැනැත්තන් හට අද දින ඔවුන් විසින් මෙහෙයවනු ලබන පෙළපාලිය කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට ඇතුළුවීම, හානි කිරීම, එම ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාකාරකම්වලින් තොරව සිදුකළ යුතු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
