අපේ සිංහයන් ගැටෙන 20-20 අවසාන තරඟය..

Cricket Sri Lanka Cricket England Cricket Team
By krishani Nov 05, 2022 02:19 AM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (05) එංගලන්තය සමඟ මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව ඊයේ අහිමි විය.

ඒ නවසීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පිළිවෙලිවලින් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමඟය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join