උද්ධමනය කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි.

Sri Lanka Sri Lanka Inflation
By Sewvandhi Jul 21, 2023 12:17 PM GMT
Report

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි.

ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය 10.8% දක්වා අඩු වී ඇති බව සඳහන්.

එමෙන්ම ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5% ලෙස සටහන් වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 18.3%ක් වනවා.