උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාවට ලැබුනු නවතම තැන
Food Shortages
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
ජෝන් හෝප්කින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.
ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන වගුව යනු, ලෝකයේ බොහෝ රටවල් සිය ආර්ථික තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය සඳහා භාවිත කරන නිර්ණායකයක්.
මෙම දර්ශකය මාස් පතා යාවත්කාලින වන දර්ශකයක්. මේ වන තෙක් ශ්‍රී ලංකාව එම වගුවේ දෙවැනි ස්ථානයේ පසු වූ අතර පෙරමුණ ගෙන සිටියේ, සිම්බාබ්වේ රාජ්‍යය යි.
ස්ටීව් හෑන්ක්ගේ නවත ම දර්ශකයට අනුව එහි දෙවැනි ස්ථානයට තුර්කිය පැමිණ තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |