මෙරට උද්ධමනය තවත් ඉහලට - ආහාර උද්ධමනයේ සිදු වූ වෙනස
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |