හද කම්පා කරමින් ප්‍රබල භූ කම්පනයක්..

By krishani Sep 10, 2022 06:15 AM GMT
Report

ඉන්දුනීසියාවේ - පැපුවා මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක් ඇති වී බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මුහුදු පත්ලේ කිලෝමීටර 16 ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join