ඉන්දික තොටවත්ත අත්අඩංගුවට.!
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ,ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.