VISA අයදුම් කිරිමේ කාර්යාලය වසා තබන දින ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Sri Lanka visa Passport
By Sithumi Jul 01, 2022 01:02 PM GMT
Report

එළඹෙන 04 වැනි දා සිට ඉන්දියානු වීසා අයදුම්පත්, IVS මධ්‍යස්ථානය හරහා (බාහිර වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය) බාර ගැනීම් කටයුතු සිදු වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් බව ඉන්දියානු මහ කාර්යාලය කාර්‍යාලය නිවේදනය කරනවා.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින වර්තමාන තත්ත්වය හේතු කොට ගෙනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
Join Now