ලංකාවට සහනාධාර එව්ව ස්ටාලින් ලංකාවෙන් ඉල්ලන නොහිතපු දේ..

Government Of India India
By krishani May 28, 2022 12:32 AM GMT
Report

තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් චෙන්නායි නුවර පැවති උත්සවයක දී කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී.

ඒ තමිල්නාඩුවේ ධීවරයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් 1974 වසරේ දී ශ්‍රී ලංකාවට දායාද කළ මෙම දූපත නැවත ලබාගන්නා ලෙසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join