දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනයට ඉන්දීය විදේශ ඇමති දිවයිනට..
                                    
                    Sri Lanka
                
                                                
                    India
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වනුයේ .
ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එළඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරය කිරීමට ද නියමිතව ඇත.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    