ලංකාවට එන එක කල් දැම්ම ඉන්දීය ඇමති.
Sri Lanka
Government Of India
India
By krishani
මෙරටට හෙට (02) දින පැමිණීමට නියමිතව සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල් දමා තිබෙනවා.
ඒ බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කළේ ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවයි.