ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO)
Sri Lanka
Indian Actress
By Wayomi
දින 3 කට පෙර
ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් live පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.
එම අවස්ථාව පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |