UPDATE : පාලමක් කඩා වැටී ජීවිතක්ෂයට පත් වූ පිරිස තවත් ඉහළට..!(විදෙස්)
Gujarat
India
Accident
By Sewvandhi
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් ගන්ගාවකය කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයන් ගනන 60 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා
______________________________________
පෙර පුවත ?
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් 40 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
එලෙස කඩා වැටී ඇත්තේ, එම ප්‍රාන්තයේ ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇත. එම පාලම යළි සකස් කර දවස් පහකට පෙර විවෘත කර ඇති අතර අධික බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාලම කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |