ක්‍රිකට් ලෝලීන්ට අද තරගය ගැන සංවේදි පුවතක්...

Cricket Sri Lanka Indian Cricket Team Pakistan national cricket team
By Sithumi Sep 02, 2023 10:46 AM GMT
Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය පල්ලේකැලේ ජත්‍යන්තර ක්‍රීඩාණ්ගනයේදී අද පස්වරු 3ට ආරම්භ කළා.

නමුත් එම තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇති අතර වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට පන්දුවාර 4යි පන්දු 2ක් පමණක් ක්‍රීඩාකර තිබූ අතර එහිදී ඉන්දීය කණ්ඩායම රැස්කර තිබුණේ ලකුණු 15ක් පමණයි.

-සිතුමි -