ඉන්දියාවෙන් සුපිරි අභියෝගයක් - අද තරගයට සිදු වූ දේ

Cricket
By Sewvandhi Nov 10, 2022 09:35 AM GMT
Report

2022 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා එංගලන්තය අතර මේ වන විට පැවැත්වෙනවා .

එහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරා .

ඒ අනුව පිටියට ඉන්දීය කණ්ඩායම කඩුළු 6 දැවී ලකුණු 168 රැස් කර ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 63  රැස් කර ගත්තා .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now