තිරිඟු පිටි ගැන ප්‍රබලයෙක් ගත් විශේෂ තීරණයක්..

Government Of India India
By krishani Oct 16, 2022 09:09 AM GMT
Report

ඉන්දියාව ඊයේ (15) දින සිට තිරිඟු අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තිරිඟු අස්වැන්න එරට තුළ පහළ ගොස් ඇත.

මේ වනවිට ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබාදී ඇති බවත් මෙය තාවකාලික තහනමක් පමණක් බවත් ඉන්දිය බලධාරීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join