ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳා ගැනීමට ප්‍රබලයින් දෙපලකගේ සහය..

Sri Lanka Economic Crisis Sri Lanka Japan India
By krishani May 27, 2022 07:36 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුද විසඳා ගැනීමට සහය වීමට ක්වොඩ් සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්චාවක් අතරතුරදී ඉන්දියාවේ සහ ජපානයේ නායකයන් එකිනෙකා එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join