වැටුප් වැඩි කිරිම ගැන ඇහෙන තවත් ආරංචියක් මෙන්න.
Bandula Gunawardane
Sri Lanka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Sri Lankan political crisis
By krishani
වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.
ඒ රටේ මේ වන විට පවතින තත්ත්වය තුළ යි.
අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීමයි.
අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව ඔහු සඳහන් කළේ ය.
එසේ තිබිය දී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ය.