උත්සව සමයේ හදිසි අනතුරුවල වැඩි වීමක් - ජනතාගෙන් විශේෂ ඉල්ලිමක්..
Sri Lanka
By krishani
උත්සව සමයේ හදිසි අනතුරු නිසා රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා කොළඹ දී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.
ඉන් වැඩි පිරිසක් රෝහල් ගතවන්නේ නිවාස ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් වන අතර උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |