වහාම හිටපු අගමැති ඉම්රාන්ගේ සිර දඬුවම අත්හිටුවයි..!
                                    
                    Pakistan
                
                                                
                    Imran Khan
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝග කර තිබේ.
ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.