ආනයනික ඉන්දීය සහල් ලබාගත හැකි තැන් සහ මිල ගණන් මෙන්න
Bandula Gunawardane
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
Sri Lanka
Lanka Sathosa
By Sewvandhi
ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් හරහා අලෙවිකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම්කර තිබෙනවා.
ඒ අනුව, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්,
නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත් ,
සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත්
අලෙවිකිරීමට නියමිතයි. එක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැක්කේ සහල් කිලෝග්‍රෑම් පහක් පමණක් බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |