මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය තුනක් සම්බන්ධයෙන් සමීක්ෂණයකින් හෙලී වූ දේ - ජුනී 01වැනි දා සිට වහාම මේ දේ අනිවාර්ය කරයි..

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By krishani May 30, 2023 09:52 AM GMT
krishani

krishani

in ආහාර
Report

ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සමහර තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බවට වාර්තා වී ඇත.

ඊට අමතරව සමහර ආනයනික පලතුරු තොගවල ද බැර ලෝහයක් වන ඊයම් විශාල වශයෙන් අඩංගු බව හෙලී වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේ දී ය.

කෙසේවෙතත්, ඒ අනුව ජූනි 01වැනි දා සිට ආදළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්යය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join