භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට
Ranjith Siyambalapitiya
Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ස්දහන් කළේ, භාණ්ඩ 300ක ආනයන සීමා මෙම සතිය අන්තය වනවිට ඉවත් කරන බවයි.
දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවයි ඔහු පැවසුවේ.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.
.....................................................
You May Like This Video -:
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |