භාණ්ඩ ආනයන අපනයන ගැන විශේෂ දැනුම්දීමක්..
Sri Lanka Politician
Sri Lanka
By Aruna
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ පැවසුවේ, එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
ඒ අනුව ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7ක ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |