බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගම..

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Police Investigation Immune System
By Sewvandhi Nov 15, 2023 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ එළඹෙන 29 වනදා දක්වායි.

අද (15) සැකකාර සමාගම් හිමිකරු කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.  

................................................................

You may like this video -:


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%