IMF ණය ක්‍රියාවලිය ගැන මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාතමක ප්‍රකාශයක්.(VIDEO)
Nandha
Sri Lanka
IMF Sri Lanka
By Aruna
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.
එය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි සංවේදී ලෙස බලපානු ඇති බව ද හෙතෙම පවසයි.
එනිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවද හෙතෙම කියා සිටියි.
මුල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ එකඟතාවයේදී ඇතැම් කාරණා ක්‍රියාත්මක වන තෙක් හෙලි කල නොහැකි බවත් ඔහු පැවසුවේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |