ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂකගෙන් සුබ පණිවිඩයක්..
IMF Sri Lanka
By krishani
ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවලට පරිත්‍යාගශීලීන්ගේ සම්බන්ධීකරණය ව්‍යාප්ත කිරීමට ක්‍රම සොයමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත් ඵලදායී ණය නිරාකරණ යාන්ත්‍රණයක් සඳහා මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඇය පැවසීය.