IMF සංචාරය නිමයි - ලංකාවට සහය ලබාදීමට විශේෂ සැලසුමක්

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Jun 30, 2022 08:01 AM GMT
Report

ආර්ථික අවපාතයකට ගොදුරුව ඇති ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය සංචාරය අවසන් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේදී විස්තීර්ණ අරමුදල් පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් මගින් උපකාර කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ සඳහා ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ සැකසීම ගැන බලධාරින් සමග සිදු කරන ලද සාකච්ඡා ඵලදායී සහ සාර්ථක බවයි අයි.එම්.එෆ්. නියෝජිතයන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now