ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කමට එකවරම සිදු වූ දේ..

By krishani Nov 09, 2022 04:33 AM GMT
Report

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බව විදෙස් වාර්තා කළේ ය.

ඊලෝන් මස්ක්ගේ වත්කම මේ වනවිට ඩොලර් බිලියන 195ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join