නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය වාහන කොටස් ඇතුළු භාණ්ඩ රැසක් අල්ලයි..!
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Customs
By Sewvandhi
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන ඇති බවයි රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වාහන අමතර කොටස් ආනයනය කරන බවට හඟවමින් මෙම බහාලුම ගෙන්වා ඇති බවද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |