ෆෝන් එක පැය 4 කට වඩා පාවිච්චි කලොත් මොනවද වෙන්නේ කියල දන්නවද? - (VIDEO)

iPhone Smart Phones Technology
By Wayomi Dec 14, 2023 11:11 AM GMT
Report

ස්මාර්ට්ෆෝන් කියල කියන්නේ දැන් අපේ ජිවිතයේ අත්‍යවශ්‍යම අංගයක් වෙලා තියෙනවා.ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකට ලොකු පොඩි හැමෝම ඇබ්බැහි වෙලා ඉන්නවා කියල කියන්න පුළුවන්. මොකද රැයක් දවාලක් නැතුව හැම තිස්සෙම ඉතින් ෆෝන් එකේනේ ඉන්නේ.

හැබැයි මෙහෙම හැමවෙලේම භාවිතා කරන ෆෝන් පැය 4 කට වඩා භාවිතා කලොත් මොකද වෙන්නේ කියල දැනගෙන හිටියද ?