කිසිම වියදමක් නැතුව අයිස් කැටයකින් විතරක් ලස්සන වෙන්න.. (VIDEO)

By Sithumini Jan 21, 2025 05:24 PM GMT
Report


මේ දේවල් කරන්න. අපේ සම සෑම විටම ආරක්ෂා කරන්න අපිට උදව් වෙන දෙයක් තමයි ජලය කියලා කියන්නේ. වතුර බිව්වන ලස්සන වෙනවා කියලා අහලා තියෙනවනේ.

මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙමෙයි. අපි අපේ සම ලස්සන කරගන්න කරන්න යන දෙයක් ගැන.

ඒ තමයි අයිස් කියුබ් සත්කාරය. අයිස් කියුබ් එකකින් අපිට ගොඩක් ලස්සන වෙන්න පුලුවන්. ඒකට කරන්න ඕනි මෙන්න මෙච්චරයි. අයිස් කියුබ් මගින් ලස්සන වෙන විදිය පහතින් බලන්න