වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැන වූ ICC ක්‍රිකට් තහනම ඉවතට.. (PHOTO)

Sri Lanka Politician Cricket Sri Lanka Cricket Harin Fernando Latest Headlines
By krishani Jan 28, 2024 01:37 PM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැන වූ ICC ක්‍රිකට් තහනම ඉවතට.. (PHOTO) | Icc Ban Lifted

ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ නිල නිවේදනය නුදුරේදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැන වූ ICC ක්‍රිකට් තහනම ඉවතට.. (PHOTO) | Icc Ban Lifted


Gallery