ආන්දෝලනයට තුඩු දුන් ප්‍රතිදේහ ඖෂධය සෑදීමට රුධිරය ගත් ස්ථානය ගැන බරපතළ අනාවරණයක්..!

Sri Lanka Ministry of Health Sri Lanka Immune System
By Sewvandhi Nov 05, 2023 08:12 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ විද්වත් සංගමය පවසන්නේ, ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එම සංගමය ඒ බව සඳහන් කළේ කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්ය.

පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වලින්,  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක එම ඖෂධ ආනනයන කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

එහි දී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ, අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුව ද ඒවා මෙරට දී නිෂ්පාදනය කර ඇති බවයි.   

"..එක පාරයි වචනය වැරදුනේ..පනස් වතාවකට වඩා හරියට කියලා තියෙනවා.." ඇමරිකාවේ සිට අනුර කියයි..

"..එක පාරයි වචනය වැරදුනේ..පනස් වතාවකට වඩා හරියට කියලා තියෙනවා.." ඇමරිකාවේ සිට අනුර කියයි..

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%